සුළි කුණාටු ආපදාවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ මරණ සිදුවූ බවත් ඊට වැඩි වශයෙන් බලපෑවේ රජය හා...
ලංකා ඉතිහාසයේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ කාලයේ තරම් විනාශයක් කිසි දිනක සිදු නොවූ බව මිහින්තලා රාජමහා...
මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට...
ජාතික ජන බලවේග දේශපාලඥයන්ගේ බලපෑම් හමුවේ ආපදා වන්දි ගෙවීම් රාජකාරි නිසියාකාරව හා සාධාරණව සිදු කිරීමට...
විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පිඨාධිපති සහ අංශාධිපති ධුර පත්කිරීමේ සහ ඉවත් කිරීමේ බලය පාලක සභාවට...
ආපදා තත්ත්වය පිළිබඳ 25 වෙනිදා දැනුම් දුන් පසු රජයක් ලෙස ගතයුතු උපරිම ක්‍රියාමාර්ග ගත් බව...
රටට හදිසි ස්වාභාවික ආපදා තත්ත්වයට මුහුණ දීමට සිදුවූයේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාළය මැඩලීමට කටයුතු කරමින්...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011දී ග්‍රීක රජයේ බැඳුම්කරවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු...
ජාතික ජන බලවේග ආණ්ඩුව නොව මෙයට පෙර පැවති ආණ්ඩුවක් තිබිණි නම් මේ මහා විනාශය හමුවේ...
වැඩබලන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද තෙවන නම ද ව්‍යවස්ථාදායක සභාව විසින්...
පසුගිය ජනවාරි මාසයේ සිටම නිල්වල ගඟ ආශ්‍රිත පිරිසිදු කිරීම් සහ පුළුල් කිරීමේ කටයුතු සිදුකරන ලද...
මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම...
මේ අවස්ථාවේ මඩකලපුව ප්‍රදේශයේ විශේෂ ආපදාවක් නොමැති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. "විශේෂ ආපදා තත්ත්වයක්...
තඹුත්තේගම ලුනුඔය පිටාර ගැලීමෙන් එහි පදිංචිකරුවන් පිරිසක් අවතැන්වී තිබේ. මෙම පිරිස නාවික හමුදාව සහ පොලිසිය...
රටේ පවතින ආපදා තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවකට හැකියාව ඇති බව...
ආපදාවක දී ආණ්ඩුවට ගත හැකි අමනෝඥම තීන්දුව රාජ්‍ය සේවයට නිවාඩු දීම බවත් වර්තමාන ආණ්ඩුව එම...
ආපදා සහන ලබා ගැනීමේ අයඳුම්පත් ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශ මත ග්‍රාමසේවක අනුමැතියෙන් ප්‍රාදේශීය ලේකම් වෙත...
කිරි බතක් උයා උදාවන නව වසර සැමරීමට හැමටම හැකි වන ලෙස රට සාමාන්‍ය තත්ත්වයට ගෙන...
රජය සමග කටයුතු කිරීමේ දී වංචා දූෂණ සඳහා ඉඩ නොතබන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි....
යාපනය ඩෙල්ෆ් දූපතේ ඇති නිවාස ඒකකවලට වඩා නිවාස සිය ගණනකට ගං වතුර සහනාධාර ලබා දී...
වැඩබලන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද තෙවන නම ද ව්‍යවස්ථාදායක සභාව විසින්...
නායයෑම් හා ගංවතුර ආපදාව නිසා කුඹුරු හෙක්ටයාර් තිස්එක් ලක්ෂයක පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බව...
දිට්වා කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ආරම්භ කරන ආපදා...
ශ්‍රී ලංකාව මුහුණ පෑ දැවැන්ත ස්වාභාවික ආපදාව හමුවේ විදෙස් රටවලින් ලැබුණු ආධාර මුදල ඉතාම සොච්චමක්...